• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

ජනජය උත්සව ශාලාව

උත්සව ශාලාව වෙන් කල යුතු ආකාරය

ක්‍රීඩා අංශය මඟින් දෙනු ලබන අයදුම් පත්‍රය සම්පූර්ණ කර, මුදල් ගෙවා වෙන් කිරීම් කළ යුතුය.

[envira-gallery id="763"]

උත්සව ශාලාව සඳහා ලබා දෙනු ලබන පහසුකම්

  • උත්සව ශාලාව වායු සමනය කර ඇත.
  • ප්ලාස්ටික් පුටු 200ක් දෙනු ලැබේ.
  • කුඩ සහිත මේස 10ක් දෙනු ලැබේ.
  • ශාලාවේ ඇති ශීතකරණය භාවිතා කල හැක.
  • විදුලිය නොමැති අවස්ථාවලදී භාවිතා කිරීම සඳහා විදුලි ජනක යන්‍ත්‍රයක් ඇත.
  • මංගල උත්සව අවස්ථාවකදී පමණක් යුවලට විවේක ගැනීමට කාමරයක් ලබා දෙනු ලැබේ.
  • මංගල උත්සව අවස්ථාවකදී පමණක් පිත්තල පොල් තෙල් පහනක්, පිත්තල මල් වාස් 02ක්, කවිච්චියක් ලබා දෙනු ලැබේ.

ශාලාව වෙන් කිරීමේ නිලධාරි:- ඩී.ඊ. අනේකා මිය.
ලිපිනය:- දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව, ප්‍රධාන කාර්යාලය, තෙවන මහළ.
දුරකථන අංකය:- 0112-726454
සම්බන්ධ විය යුතු නිලධාරි:- සුමිත් සුජීව
ලිපිනය:- ජනජය උත්සව ශාලාව,
ඇලන් ඇවිනිව්,
දෙහිවල.

ජනජය උත්සව ශාලාව- අය කිරීම් සම්බන්ධ විස්තරය-2016

විස්තරය පැය ගණන මුදල NBT 2% VAT 15% මුදල තැන්පත් මුදල මුළු මුදල
මංගල උත්සවයකට 09 20,000.00 400.00 3,060.00 23,460.00 10,000.00 33,460.00
උපන්දින සාදයකට 09 20,000.00 400.00 3,060.00 23,460.00 10,000.00 33,460.00
විවිධ ආකාරයේ සුහද හමු සඳහා 09 20,000.00 400.00 3,060.00 23,460.00 10,000.00 33,460.00

ජයනඳ උත්සව ශාලාව

උත්සව ශාලාව වෙන් කල යුතු ආකාරය

ක්‍රීඩා අංශය මඟින් දෙනු ලබන අයදුම් පත්‍රය සම්පූර්ණ කර, මුදල් ගෙවා වෙන් කිරීම් කළ යුතුය.

[envira-gallery id="763"]

උත්සව ශාලාව සඳහා ලබා දෙනු ලබන පහසුකම්

  • ප්ලාස්ටික් පුටු 200ක් දෙනු ලැබේ

ශාලාව වෙන් කිරීමේ නිලධාරි:- ඩී.ඊ. අනේකා මිය.
ලිපිනය:- දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව, ප්‍රධාන කාර්යාලය, තෙවන මහළ.
දුරකථන අංකය:- 0112-726454
සම්බන්ධ විය යුතු නිලධාරි:- ටී.එම්.චන්‍ද්‍රසිරි
ලිපිනය:- ජනනඳ උත්සව ශාලාව,
මිහිඳු මාවත,ගල්කිස්ස.

ජයනඳ උත්සව ශාලාව- අය කිරීම් සම්බන්ධ විස්තරය-2016

විස්තරය උපරිම පැය ගණන කුළිය NBT 2% VAT 15% මුදල තැන්පත් මුදල මුළු මුදල
අ‍ධ්‍යාපන සම්මන්ත්‍ර‍ණ හෝ වෙනත් සම්මන්ත්‍රණ 08 5,000.00 100.00 765.00 5865.00 5,000.00 10,865.00
පුහුණු පංති 04 1,500.00 30.00 229.50 1,759.00 5,000.00 6,759.50
පාසල් හා වෙනත් 08 2,500.00 50.00 382.50 2,932.50 5,000.00 7,932.50
මංගල උත්සව පෙ.ව. 8.00-රාත්‍රී 10.00 4,000.00 80.00 612.00 4,692.00 5,000.00 9,692.00
උපන්දින උත්සව පෙ.ව. 8.00-රාත්‍රී 10.00 3,500.00 70.00 535.00 4,105.55 5,000.00 9,105.55
විවිධ ආකාරයේ සුහද හමු සඳහා පෙ.ව. 8.00-රාත්‍රී 10.00 5,000.00 100.00 765.00 5,865.00 5,000.00 10,865.00

ඇස්. ද ඇස්. ජයසිංහ සමරු රඟහල

ඇස්. ද ඇස්. ජයසිංහ සමරු රඟහල වෙන් කිරීම

ක්‍රීඩා අංශය මඟින් දෙනු ලබන අයදුම් පත්‍රය සම්පූර්ණ කර, මුදල් ගෙවා වෙන් කිරීම් කළ යුතුය.
නා‍ට්‍යයක් සඳහා වෙන් කිරීමේදී පමණක් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකයේ පිටපතක් අව‍ශ්‍ය වේ.

උත්සව ශාලාව සඳහා ලබා දෙනු ලබන පහසුකම්

  • සමරු රඟහල වායු සමනය කර ඇත.
  • ආසන 700ක් ඇත.
  • විදුලිය නොමැති අවස්ථාවලදී භාවිතා කිරීම සඳහා විදුලි ජනක යන්ත්‍රයක් ඇත

ශාලාව වෙන් කිරීමේ නිලධාරි:- ඩී.ඊ. අනේකා මිය.
ලිපිනය:- දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව, ප්‍රධාන කාර්යාලය, තෙවන මහළ.
දුරකථන අංකය:- 0112-726454
සම්බන්ධ විය යුතු නිලධාරි:- ගාමිණී සුවාරිස්
ලිපිනය:- ඇස්. ද ඇස්. ජයසිංහ සමරු රඟහල,
අනගාරික ධර්මපාල මාවත, දෙහිවල.

ඇස්. ද ඇස්. ජයසිංහ සමරු රඟහල- අය කිරීම් සම්බන්ධ විස්තරය-2016

A ශාලාව – ශ්‍ර‍වණාගාරය

සතියේ දින -2016

විස්තරය උපරිම පැය ගණන කුළිය NBT 2% VAT 15% මුදල තැන්පත් මුදල මුළු මුදල වැඩිවන පැයකට NBT 2% VAT 15% මුදල
01 නාට්‍ය, චිත්‍රපට මුදල් අයකර පවත්වන සංගීත සංදර්ශන හා වෙනත් විවිධ ප්‍රසංග
1.දර්ශන එකකට 04 10,000.00 200.00 1,530.00 11,730.00 10,000.00 21,730.00 2500.00 50.00 382.50 2,932.50
2.දර්ශන දෙකකට 08 20,000.00 400.00 3060.00 23,460.00 10,000.00 33,460.00 2,500.00 50.00 382.50 2,932.50
3.දර්ශන තුනකට 12 30,000.00 601.00 4,590.00 35,191.00 10,000.00 45,191.00 2,500.00 50.00 382.50 2,932.50
02 අධ්‍යාපන හෝ වෙනත් සම්මන්ත්‍රණ 04 8,000.00 160.00 1224.00 9384.55 10000.00 19384.00 1350.00 27.00 206.55 1583.55
08 12,000.00 240.00 1836.00 14076.55 10000.00 24076.00 1350.00 27.00 206.55 1583.55
02 පාසල් ළමුන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන විවිධ ප්‍රසංග නාට්‍ය දර්ශන 04 6,000.00 120.00 918.00 7038.00 10000.00 17038.00 1000.00 20.00 153.00 1173.00
08 12,000.00 240.00 1836.00 14076.55 10000.00 24076.00 1000.00 20.00 153.00 1173.00
04 ළදරු පාසල් උත්සව 04 5,000.00 100.00 765.00 5,865.00 10,000.00 15,865.00 1000.00 20.00 153.00 1173.00
04 ළදරු පාසල් උත්සව 04 5,000.00 100.00 765.00 5,865.00 10,000.00 15,865.00 1000.00 20.00 153.00 1173.00

සැ.යු. සියලූම අයකිරිම්වලදි පෙර පුහුණු කටයුතු සඳහා අදාළ ශාලා ගාස්තුවෙන් අඩක් අය කල යුතුය. (වායු සම්කරණ පහසුකම් රහිතව)

A ශාලාව – ශ්‍ර‍වණාගාරය

සති අන්ත දින හා රජයේ නිවාඩු දින -2016

සැ.යු. සියලූම අයකිරිම්වලදි පෙර පුහුණු කටයුතු සඳහා අදාළ ශාලා ගාස්තුවෙන් අඩක් අය කල යුතුය. (වායු සම්කරණ පහසුකම් රහිතව)

B ශාලාව

C ශාලාව -බිම් මහල

සතියේ දින හා සති අන්ත/නිවාඩු දින -2016

සැ.යු. සියලූම අයකිරිම්වලදි පෙර පුහුණු කටයුතු සඳහා අදාළ ශාලා ගාස්තුවෙන් අඩක් අය කල යුතුය. (වායු සම්කරණ පහසුකම් රහිතව)