• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

අප සතු මුදල් ගෙවා වෙන් කරනු ලබන ක්‍රීඩාංගන

  • එස්.ද.එස්. ජයසිංහ ක්‍රීඩාංගනය (දැනට ප්‍රතිසංස්කරණ කටයුතු කරන බැවින් වෙන් කිරිම් කරනු නොලැබේ).
  • සරණංකර ක්‍රීඩාංගනය.
  • අත්තිඩිය ඒ.පී. ලියනගේ ක්‍රීඩාංගනය.
  • අත්තිඩිය ගිනි නිවිම් එකකය අසල ක්‍රීඩාංගනය.
  • ප්‍රේෂර් ක්‍රීඩාංගනය.
  • දහනායක ක්‍රීඩාංගනය.
  • වුඩ්ලන් ක්‍රීඩාංගනය.
  • මවුන්ට් පාර්ක් ක්‍රීඩාංගනය

ක්‍රීඩාංගණ වෙන් කල යුතු ආකාරය

ක්‍රීඩා අංශය මඟින් දෙනු ලබන අයදුම් පත්‍රය සම්පූර්ණ කර, මුදල් ගෙවා වෙන් කිරීම් කළ යුතුය

ක්‍රීඩාංගණ සඳහා ලබා දෙනු ලබන පහසුකම්

ජයසිංහ ක්‍රිඩාංගණය සඳහා පමණක් හතරේ සිමාවන් සලකුණු කර දෙනු ලැබේ.

ශාලාව වෙන් කිරීමේ නිලධාරි:-ඩිලානි ගංගා විමලසේකර මිය.
ලිපිනය:-දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව,
ප්‍ර‍ධාන කාර්යාලය,
තෙවන මහළ.

සම්බන්ධ විය යුතු නිලධාරි:-සංජීව බෙන්තොටගේ
ලිපිනය:-

ක්‍රිඩාංගණ වෙන් කිරිමේ ගාස්තු 2016

ක්‍රිඩාංගණ වෙන් කිරිමේ ගාස්තු 2016

එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගනය

සරණංකර ක්‍රීඩාංගනය සංශෝධිත ගාස්තු


  • ෆේෂර් ක්‍රීඩාංගණය දිවා රාත්‍රී තරඟ සඳහා ලබා නොදිය යුතය.
  • ෆේෂර් ක්‍රීඩාංගණය පරිහරණය කිරීමේදි ශබ්ද වීකාශන යන්ත්‍ර භාවිතය සපුරා තහනම්.
  • බල ‍ප්‍රදේශයේ ඇති සියළුම ක්‍රීඩාංගණ වෙන් කිරිම පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා පමණක් සිදූ කළ යුතු බවත්, ජයසිංහ ක්‍රීඩාංගණය පමණක් පෙ.ව. 9.00 සිට ප.ව. 10.00 දක්වා සිදූ කළ හැකිය.
  • පොහොය දින ක්‍රීඩාංගණය වෙන් කරනු නොලැබේ.
  • ක්‍රීඩාංගණය තුළ මත් පැන්, මත් ද්‍ර‍ව්‍ය භාවීතය සපුරා තහනම්ය.