👉 ජනතා බදු මුදලින් රුපියල් මිලියන 105 ක් වැයකර ඉදිකල දෙහිවල ඇස්.ද.ඇස්. ජයසිංහ ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීම සහ 👉 රුපියල් මිලියන 220 ක් වැයකර ඉදිකිරීමට යෝජිත පිහිනුම් තටාකය සදහා මුල්ගල් තැබීම. 👉 මාර්තු මස 11 වන දින පෙ.ව. 10.00 ගරු නගරාධිපති ස්ටැන්ලි ඩයස් මැතිතුමාගේ ආරාධනයෙන් ▫️️ගරු බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමා ▫️️ගරු තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ▫️️ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මැතිතුමා ▫️️ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.