• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

ඝණ අපද්‍රව්‍ය හා කළමණාකරණ දෙපාර්තමේන්තුව

01.දෙපාර්තමේන්තුව පිළිබද කෙටි හැදින්විම

බල ප්‍රදේශයේ තුල ජිවත් වන ජනාතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරිමට අවශ්‍ය සියළුම විධිවිධාන යෙදිම මෙම දෙපාර්තමේන්තුවේ පරමාර්ථය ලෙස දැක්විය හැකිය. සභාවට ඇති බලතල අනුව ජනතාව බෝවන රෝග වලින් ආරක්ෂා කිරිම, නගරය තුල ගොඩ ගැසෙන කසල එකතු කිරිම හා බැහැරලිම, පරිසරය සුරුකිම, නගර වාසින් යහපත් සෞඛ්‍ය සම්පන්න ජිවිතයකට හුරු කරවිම, මාතෘ හා ළමා සායන පැවැත්විමෙන් ප්‍රාග් ප්‍රසුති මව්වරුන් හා ළමුන්ගේ ජිවිතයකට ආරක්ෂාව ලබා දිම, සුසාන භුමි හා ආදාහනාගාර නඩත්තු කිරිම, පශු වෛද්‍ය සේවා හා ආයුර්වේද සේවා පවත්වාගෙන යාම මෙම දෙපාර්තමේන්තුව මගින් ඉටුකරනු ලබයි.

02.සේවාවන් පිලිබද කෙටි හැදින්විමක්

I. සාමාන්‍ය පාලනය.

II. රෝග වැලැක්විම හා සුව කිරිම.

III. ආහාර සෞඛ්‍යරක්ෂිත බව.

IV. ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය.

V. ගර්භනි හා මාතෘ සායන.

VI. සුසාන භුමි හා පරිසර ප්‍රවර්ධන.

VII. පශු වෛද්‍ය සේවා.

VIII. ආයුර්වේද සේවා.

IX. ගලි බවුසර් සේවා.

03.නියෝජ්‍ය නාගරික කොමසාරිස්

04.ප්‍රධාන කාර්ය භාරය (සැකෙවින්)

කසළ කළමනාකරණය

බල ප්‍රදේශයේ නිවාස හා වෙනත් ස්ථානවලින් එකතුවන කැලි කසල ඉවත් කිරිමටත් ඒවා විනාශ කිරිමටත් කටයුතු කිරිම.
කසල බැහැරලන භුමිය විධිමත්ව පවත්වාගෙන යාම.
පොදු කාණු හා විථි පවිත්‍ර කිරිම.
කසල ඉවත් කිරිම විධිමත් කිරිම සදහා කළමනාකාරත්වයේ අවශ්‍යතාවය පරිදි පෞද්ගලික කසල බැහැරලිමේ සේවා ලබාගැනිම.
ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය කිරිමට ප්‍රදේශයේ ජනතාව සමග සාමුහිකව කටයුතු කිරිම.

සෞඛ්‍ය අංශය

මාතෘ හා ළමා සායන පවත්වා ගැනිම හා ඊට අදාල සියළු රාජකාරි කටයුතු

දරු ප්‍රසුතියෙන් පසු අවු 05 දක්වා දරුවන්ගේ පොෂණ තත්ත්වය පරික්ෂා කිරිම.

වයසට නිසි ප්‍රතිශක්තිකරණය හා සෞඛ්‍ය අධ්‍යාපනය පවුල් සංවිධාන කටයුතු පිලිබද දැනුවත් කිරිම හා අවශ්‍ය සේවාවන් ලබා දිම.
දන්ත සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම.
ප්‍රදේශවාසින් අතර බෝවන රෝග නිවාරණ කටයුතු පවත්වා ලෙන යාම.
බරවා මර්ධන, මදුරු මර්ධන හා ඩෙංගු මර්ධන වැඩසටහන් පවත්වාගෙන යාම.
අබාධිත දරුවන් වෙනුවෙන් වැඩ සටහන් පැවැත්විම.
ගර්භනි මව්වරුන්ට කිරි විදුරු ලබාදිම.
ගර්භනි මව්වරුන්ට දරු ප්‍රසුතියේ දි අවශ්‍ය ළදරු උපකරණ කට්ටල ලබා දිම.
පෝෂණ වැඩසටහන්, මුඛ සෞඛ්‍ය වැඩසටහන් මානසික සෞඛ්‍ය හා සුවනාරි සායන දැනුවත් කිරිමේ වැඩසටහන් පැවැත්විම.

පාසල් සෞඛ්‍ය කටයුතු (බල ප්‍රදේශයේ සියලු පාසල් 36)

පාසැල් සිසුන් දැනුවත් කිරිමේ සෞඛ්‍ය වැඩ සටහන් පැවැත්විමේ.
පාසල් තරුවන් තුල ඇති රෝග හදුනා ගැනිම සහ නිසි ප්‍රතිකාර සදහා යොමු කිරිම.

ආහාර සෞඛ්‍ය

අහාර සෞඛ්‍ය සම්බන්ධව පනවා ඇති නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරිම.
විධීමත් හා අවිධිමත් ආහාර සාම්පල් ලබාගෙන ඒවා රජයේ රස පරික්ෂකට යොමු කිරිම.
ආහාර සම්පාදන හා අලේවිකරණ.
ආයතනවල සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරිම.
එච් 800 ආකෘතිය යටතේ ආහාර සම්පාදිත හා අලේවිකරණ ස්ථාන පරික්ෂා කිරිම හා හදිසි වැටලිම් සිදු කිරිම.

මත් ද්‍රව්‍ය අවම කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.

ආයුර්වේද (මධ්‍යස්ථාන 04 පවති)

සායනවලට පැමි‍ණෙන රෝගින් පරික්ෂා කර අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබාදිම.

රෝග නිවාරණය පිළිබදව උපදෙස් හා දැනුවත් කිරිම.
දේශිය ආයුර්වේද දෙපාර්තමේන්තුව සමග සම්බන්ධිකරණය වී බල පුදේශයේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සීමිත ප්‍රතිපාදන යටතේ නොමිලේ ලබා ගැනිමට ක්‍රියා කිරිම.

පශු වෛද්‍ය

මාරන්තික ජලභිතිකා රෝගය මර්ධනය කිරිමට අවශ්‍ය කටයුතු කිරිම.
ගෘහස්ථ සුනඛයින් එන්නත් කිරිම.
විථි සුනඛයින් සදහා ජල භිතිකා එන්නත් හා උපත් පාලන හෝමෝනය ලබා දිම.
සුනඛ ගහණය පාලනය කිරිම සදහා වද සැත්කම් කිරිම.
දෛනිකව පවත්වන සත්ව සායන මගින් රෝගි සතුන් පරික්ෂා කිරිම, ප්‍රතිකාර කිරිම, එන්නත් කිරිම හා උපදේශන සේවා පවත්වාගෙන යාම.

05.වැදගත් දුරකථන අංක

කාර්යාලය

ජංගම

දෙපාර්තමේන්තු ප්‍රධානි – ලෝචනා බාලසුරිය මිය 011-2723371 071-1558145
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (රත්මලාන)- එම්.අයි. එල්ලාවල මයා 011-2723371 077-4741155
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (දෙහිවල)- එස්.එම්.ආර්. ඔඩයාර් මයා 011-2723290 071-4420729
අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි- රිස්වානා මොහොමඩ් මිය 071-8106959
අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (රත්මලාන) – ඒ.පි. හේමචන්ද්‍ර 011-2723371 071-8293031
අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (දෙහිවල) – කේ.ඒ.ටි.ජි. කුඹලිතර මිය 011-2723290 077-7259209
අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (රත්මලාන) – චන්දිමා පෙත්නාවඩු මිය 071-6289021
අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (රත්මලාන) – එන්. ගන්දරැපන් මයා 077-2222043
ආයුර්වේද ‍වෛද්‍ය නිලධාරි (දෙහිවල) – එස්. සිවනිර්මලි මිය 011-2738701/2 077-2040060
ආයුර්වේද ‍වෛද්‍ය නිලධාරි (අත්තිඩිය) – ජේ.සි. ජයකොඩි මිය 011-3185635 071-0902023
ආයුර්වේද ‍වෛද්‍ය නිලධාරි (කව්ඩාන) – ඒ.ජි. විජේසිංහ මිය 077-4843501
ආයුර්වේද ‍වෛද්‍ය නිලධාරි (රත්මලාන) – ජි.ඒ.එන්. කුමාරි මිය 077-1870410
077-3359200
ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරි – විරංගා ජයසුන්දර මිය 011-2712017
පශු වෛද්‍ය නිලධාරි (රත්මලාන) – එච්.ඩි.අයි.ජේ. ජයසිංහ මිය 077-3837553
පරිපාලන නිලධාරි – පි.එස්.කේ. පල්ලියගුරුගේ මිය> 011-2735438
011-2738701
ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක – ඩි.එල්.පි. ජයන්ත මයා 011-273343660
011-2738701
071-4030481
සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි – ජි. සුමිත් කරුණාරත්න 011-2723290 070-3555150
අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි- ආර්.ඩබ්.ආර්. පෙරේරා මයා