• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

සුසාන භූමි


සුසාන භූමි 04 කි

  • නිසළ අරණ (කොහුවල)
  • නිසළ සෙවණ(ගල්කිස්ස)
  • නිසළ විමණ (නැදිමාල)
  • නිසළ ළයන (අත්තිඩිය)

සුසාන භූමි සේවාවන්

  • සුසාන භූමි හා ආදහනාගාර සේවා
  • කුටි ලබා දීම

භූමිදානයක් හෝ ආදාහනයක් සදහා වෙන් කර ගැනීමේදී ඉදිරිපත් කළයුතු ලියකියවිලි


මරණ සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපතක්

විමසීම් හා පැමිණිලි

  • නිසළ අරණ – තුෂාර ලයංක මයා : 070-3555120
  • (සුසාන භූමි පාලක ජී.එම්.අයි. ප්‍රසාද් අපෝන්සු) 011-2853403

  • නිසළ සෙවණ – ඩබ්ලිව්.ඒ. විදේශ් කසුකුඹුර (සුසාන භූමි පාලක) 070-3555159
  • සුරංග ප්‍රියදර්ශණ (සුසාන භූමි පාලක) 011-2714540

  • නිසළ ළයන– සුමල් ද සිල්වා [සුසාන භූමි පාලක (වැඩ බලන)] – 070- 3555137 / 011- 2732821

  • නිසළ විමණ – ඩබ්ලිව්.ජේ. බෙනිල්ඩස් [සුසාන භූමි පාලක(වැඩබලන)]- 070- 3555284

2016.01.01 දින සිට ආදහනාගාර, භුමිදාන, ළදරු මරණ,දර සෑ ගාස්තු - 20343

ආදහනාගාරය ගාස්තුව  N.B.T. 4% එකතුව
බල ප්‍රදේශයන් තුල 3000.00 120.00 3120.00
බල ප්‍රදේශයෙන් පිට 6000.00 240.00 6240.00
භූමිදානය      
බල ප්‍රදේශය තුල 500.00 20.00 520.00
බල ප්‍රදේශයෙන් පිට 2000.00 80.00 2080.00
ළදරු මරණ      
බල ප්‍රදේශයන් තුල 100.00 4.00 104.00
බල ප්‍රදේශයෙන් පිට 250.00 10.00 260.00
දරසෑය      
බල ප්‍රදේශයන් තුල 3000.00 120.00 3120.00
බල ප්‍රදේශයෙන් පිට. 5000.00 200.00 5200.00

සිහිවටන කුටි සදහා ගාස්තු ක්‍රමය (2016.01.01 දින සිට ගල්කිස්ස / කොහුවල සිහිවටන කුටි සදහා අයකිරීම් 20343

ගාස්තුව N.B.T  4% V.A.T   12.5% මුළු එකතුව
ගල්කිස්ස T    – 01 30000.00 1200.00 3900.00 35,100.00
M   – 01 22500.00 900.00 2925.00 26,325.00
B    – 01 18750.00 750.00 2437.50 21,937.50

 

කොහුවල T    – 01 30000.00 1200.00 3900.00 35,100.00
M   – 01 22500.00 900.00 2925.00 26,325.00
B    – 01 18750.00 750.00 2437.50 21,937.50

 

නැදිමාල අඩි 2×2 A කොටස 10000.00 400.00 1300.00 11700.00
B කොටස 6000.00 240.00 780.00 7020.00

 

අත්තිඩිය අඩි 2×2 A කොටස 10000.00 400.00 1300.00 11700.00

දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව/ සිහිවටන ඉදිකිරීමේ අවසර ඉල්ලීමේ අයදුම්පත්‍රය