• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර

නව බලපත්‍රයක් ලබා ගැනීමේදී හෝ බලපත්‍රයක් අලුත් කිරීමේදී...

1) අයදුම්පත්‍ර කාර්යාලයෙන් ලබා ගැනීම. ( ජන සෞඛ්‍ය හා ඝන අපද්‍රව්‍ය කලමනාකරණ දෙපාර්තමේන්තුව – 3 වන මහල)
2) අදාල ගාස්තුව

අවශ්‍ය ලියවිලි

  • ව්‍යාපාර සැලැස්ම
  • කසළ සදහා ගෙවන ලද ලදුපත (අවසන් වරට)
  • වෙළද බලපත්‍රය හෝ ඒ සදහා ගෙවන ලද බිල්පත
  • ගිනි නිවීමේ සහතිකය
  • මීට අමතරව ස්ථානීය පරීක්ෂණයෙදී ඉල්ලා සිටින තොරතුරු
  • පරිසර දුෂණය අවම වන පරිදි ව්‍යාපාරය පවත්වාගෙන යාම සදහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා දීම

පරිසර නිලධාරි :

ඩබ්ලිව්.එම්.එස්. බෝතේජු – 071-4822797

EPL Fees

NBT 4% 4000 / 100 * 4 = 160.00
4000 + 80 = 4160.00
VAT 12.5% 4080 /100 * 12.5 = 520.00
Stamp 10% 4080 / 100 * 10 = 416.00
Total 4080 + 448.80 + 408 = 5096.00