Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; qTranslateXWidget has a deprecated constructor in /home/cyberxal/public_html/websites/dmmc.lk/wp-content/plugins/qtranslate-x/qtranslate_widget.php on line 30
ක්‍රීඩා සමාජ හා සම්බන්ධ සේවාවන්| Dehiwala Mount lavinia municipal council
  • දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

දෙහිවල ගල්කිස්ස මහා නගර සභා බල ප්‍රදේශයේ ඇති ක්‍රීඩා සමාජ අප ආයතනයේ ලියාපදිංචි කිරිම හා තරඟ වලට යොමු කිරිම. මේ යටතේ බල ප්‍රදේශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වැඩි දියුණු කිරීම ඉලක්ක කර ගනිමින් පුහුණු කඳවුරු හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කර ඔවුන්ගේ කුසලතා එළි දැක්වීමට අවස්ථා සලසා දෙනු ලැබේ.
මේ සදහා ක්‍රිඩා අංශයෙන් නිකුත් කරනු ලබන අයදූම් පත්‍රය සම්පුර්ණ කල යුතුය.

ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛණ :-

(අ) ක්‍රිඩා සමාජයේ ව්‍යවස්ථා මාලාවේ සත්‍ය පිටපතක්.
(ආ) එම ව්‍යස්ථා මාලාව සභා සම්මත වන ලද යෝජනාව හෝ යෝජනා ඇතුලත් රැස්වීම් වාර්ථාවේ සත්‍ය පි‍ටපතක්.
(ඇ) වර්තමාන නිලධාරි මණ්ඩලයේ පදවි නාමයන්, නම් සහ ලිපිනයන් ඇතුලත් නාම ලැයිස්තුවක්.
(ඈ) නම් හා ලිපිනයන් දැක්වෙන වර්තමාන සාමාජිකත්ව සංඛ්‍යාව දැක්වෙන නාම ලැයිස්තුවක්.
(ඉ) ඉකුත් කාලය තුළ ක්‍රිඩා සමාජයේ මෙහෙයවිම්, ඉදිරිපත් කිරිම්, ක්‍රිඩා තරඟ හා ජනාදරයට පාත්‍රවිම් යනාදිය පිළිබඳ කෙටි විස්තරයක්.

ක්‍රීඩා අමාත්‍යංශයේ ජාතික සම්මේලන වන පාපැදි සම්මේලනය, කායවර්ධන සම්මේලනය, ශාරීරික යෝග්‍යතා සම්මේලනය හා රාජ්‍ය සේවා දැල් පන්දු, ක්‍රිකට්, මලල ක්‍රීඩා සංගම්වල සාමාජිකත්වය ලබා ගැනීම.

  • ක්‍රීඩා සමාජයක් වශයෙන් ලියාපදිංචි වීම.
  • පුහුණු කදවුරුවලට සහභාගි වීම.
  • නගරාධිපති කුසලාන තරගවලට සහභාගි වීම.
Web Design BangladeshBangladesh Online Market