• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

ජාත්‍යන්තර නියෝජනය කරනු ලබන බල ප්‍රදේශයේ පදිංචි සිසුන්ට ‍ක්‍රීඩා ආධාර ලබා දීම.

  1. අදාළ තරගාවලිය සදහා අධාර මුදලක් ලබා දෙන ලෙසට කෙරෙන ඉල්ලීම් ලිපිය.
  2. බල ප්‍රදේශයේ පදිංචිය තහවුරැ කෙරෙන ‍ග්‍රාම නිලධාරි සහතිකය.
  3. අදාළ ක්‍රීඩාව සදහා තෝරාගත් බව තහවුරු කෙරෙන අධ්‍යාපනික අමාත්‍යංශයේ හෝ ක්‍රීඩා අමාත්‍යංශ මගින් නිකුත් කල ලිපියේ පිටපතක්.
Web Design BangladeshBangladesh Online Market