
පාරිසරික ආරක්ෂණ බලපත්‍ර
ගොඩනැගිලි අනුමත කිරීම්
පුස්තකාලය
මහජන සෞඛ්‍ය සේවා
සුසාන භූමි සේවා
දර්ශන පුවරු
ව්‍යාපාරික බදු/ බලපත්‍ර
ජලාපවහන සේවා
වරිපනම්
දේපල තක්සේරුවඔබගේ පහසුව පිණිස 2024 වර්ෂයට වරිපනම් බදු මුදල් ගෙවීමේ දී ලබා දෙන 10% වට්ටම පෙබරවාරි මාසය දක්වා දීර්ඝ කර ඇත. මුදලින් හෝ කාඩ්පත්වලින් වරිපනම් බදු ගෙවන අය සඳහා සතියේ වැඩ කරන දිනයන් හා සෙනසුරාදා දින පෙ.ව.9.00 සිට ප.ව. 3.00 දක්වා ප්‍රධාන කාර්යාලය විවෘත ව ඇත.