දෙහිවල - ගල්කිස්ස මහා නගර සභාව විසින් ප්‍රදේශයේ දුදරුවන් සහ තරුණ පරපුර වෙනුවෙන් ආරම්භ කරනු ලැබු පරිගණක පුහුණු මධ්‍යස්ථානය ඉකුත් දින නැදිමාල පුස්ථකාල ගොඩනැල්ලේ ආරම්භ කලහ. එම පරිගණක පුහුණු මධ්‍යස්ථානය නවීන පහසුකම් යටතේ Interactive smart board යොදාගනිමින් SMART CLASS ROOM සංකල්පය යටතේ Microsoft Office, Web site developing, Graphic designing සහ Computer hardware(Basic) පාඨමාලා ආරම්භවන අතර මේවන විට 60 කට අධික සිසුන් පිරිසක් ලියාපදිංචි වි සිටියි. මෙම පාඨමාලා සියල්ල නොමිලේ පැවැත්වෙන අතර දෙහිවල - ගල්කිස්ස මහා නගර සභාව විසින් ඉටුකරන තවත්…