test
test
test
test
test
ඔබගේ පහසුව පිණිස 2024 වර්ෂයට වරිපනම් බදු මුදල් ගෙවීමේ දී ලබා දෙන 10% වට්ටම පෙබරවාරි මාසය දක්වා දීර්ඝ කර ඇත. මුදලින් හෝ කාඩ්පත්වලින් වරිපනම් බදු ගෙවන අය සඳහා සතියේ වැඩ කරන දිනයන් හා සෙනසුරාදා දින පෙ.ව.9.00 සිට ප.ව. 3.00 දක්වා ප්‍රධාන කාර්යාලය විවෘත ව ඇත.
ක්‍රීඩා දෙපාර්තමේන්තුව යටතේ දැනට පාලනය වන ක්‍රීඩාගාර හා ක්‍රීඩාංගණ ක්‍රීඩාගාර හා ක්‍රීඩාංගණ පිහිටි ස්ථානය 01 ඇස්.ද.ඇස්. ජයසිංහ ක්‍රීඩාංගණය ක්‍රීඩාගාරය අනගාරික ධර්මපාල මාවත, දෙහිවල. 02 සරණංකර ක්‍රීඩාංගණය ක්‍රීඩාගාරය සරණංකර පාර, දෙහිවල. 03 ෆෙයාලයින් ක්‍රීඩාගාරය පෙයාර්ලයින් පාර, දෙහිවල. 04 වින්සර් පාක් ළමා ක්‍රීඩාංගණය බෝධිය වත්ත, කළුබෝවිල, 05 කළුබෝවිල ජයසංඛපුර ළමා ක්‍රීඩාංගණය පිරිස් පාර කඟබෝධීල, දෙහිවල 06 කවුඩාන
ක්‍රීඩා දෙපාර්තමේන්තුව යටතේ දැනට පාලනය වන ළමා උද්‍යාන ළමා උද්‍යානය පිහිටි ස්ථානය 01 ඇස්.ද.ඇස් ජයසිංහ ළමා උද්‍යානය අනගාරික ධර්මපාල මාවත, දෙහිවල. 02 සරණංකර ළමා උද්‍යානය සරණංකර පාර, දෙහිවල. 03 රණජයගම ළමා උද්‍යානය රණජයගම, වෛද්‍ය පාර, දෙහිවල. 04 ගල්කිස්ස මවුන්ට් පාර්ක් ළමා උද්‍යානය දුම්රියපල පාර, ගල්කිස්ස. 05 ගල්කිස්ස ටෙරන්ස් පාර ළමා උද්‍යානය ටෙරන්ස් පාර, ගල්කිස්ස. 06
දෙහිවල ශක්ති වර්ධන මධ්‍යස්ථානයේ හා නගර සභාව මඟින් පාලනය වන අනෙකුත් කායවර්ධන මධ්‍යස්ථානවල සාමාජිකත්වය ලබා දිම. 1) ක්‍රීඩා අංශයෙන් නිකුත් කරනු ලබන අයදූම් පත්‍රය සම්පුර්ණ කල යුතුය. (අයදුම්කරු හදුනන බව නාගරික මන්ත්‍රීවරයෙකු සහතික කළ යුතුය.) 2) මුද්දර ප්‍රමාණයේ ඡායා රුප දෙකක් අවශ්‍ය වේ. 3) එක් මසකට රු.200.00 ක් අය කරනු ලබයි. ක්‍රීඩා අංශය මගින් පාලනය
සුභ සාධන හා විපත් සහනාධාර ලබා දීම. ඉටු කිරීම සදහා අවශ්‍ය ලිපි ලේඛන 1. අදාල විපත්තිය සදහා ආධාර මුදලක් ලබා දෙන ලෙසට කෙරෙන ඉල්ලීම් ලිපිය. 2. බල ප්‍රදේශයේ පදිංචි හා විපත තහවුරු කෙරෙන ග්‍රාම නිලධාරි සහතිකය.
ජාත්‍යන්තර නියෝජනය කරනු ලබන බල ප්‍රදේශයේ පදිංචි සිසුන්ට ක්‍රීඩා ආධාර ලබා දීම. අදාළ තරගාවලිය සදහා අධාර මුදලක් ලබා දෙන ලෙසට කෙරෙන ඉල්ලීම් ලිපිය. බල ප්‍රදේශයේ පදිංචිය තහවුරැ කෙරෙන ග්‍රාම නිලධාරි සහතිකය. අදාළ ක්‍රීඩාව සදහා තෝරාගත් බව තහවුරු කෙරෙන අධ්‍යාපනික අමාත්‍යංශයේ හෝ ක්‍රීඩා අමාත්‍යංශ මගින් නිකුත් කල ලිපියේ පිටපතක්.
දෙහිවල ගල්කිස්ස මහා නගර සභා බල ප්‍රදේශයේ පන්සල් ලියා පදිංචි කිරීම සඳහා. (නගර සභාව විසින් වාර්ෂිකව කඨීන පිංකම් අවස්ථාවෙදි ලබා දෙන රු.10000.00 ලබා ගැනිම සදහා) බල ප්‍රදේශයේ පන්සල් සදහා කඨීන පිංකම ආධාර මුදල් ලබා දීම. ඉටු කිරීම සදහා අවශ්‍ය ලිපි ලේඛන:- කඨීන පිංකම් ආධාර මුදල් ලබා ගත යුතු ආකාරය. ආධාර මුදල් අවශ්‍ය බවට ඉල්ලිම් ලිපිය.
දෙහිවල ගල්කිස්ස මහා නගර සභා බල ප්‍රදේශයේ ඇති ක්‍රීඩා සමාජ අප ආයතනයේ ලියාපදිංචි කිරිම හා තරඟ වලට යොමු කිරිම. මේ යටතේ බල ප්‍රදේශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වැඩි දියුණු කිරීම ඉලක්ක කර ගනිමින් පුහුණු කඳවුරු හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කර ඔවුන්ගේ කුසලතා එළි දැක්වීමට අවස්ථා සලසා දෙනු ලැබේ. මේ සදහා ක්‍රිඩා අංශයෙන් නිකුත් කරනු ලබන
අප සතු මුදල් ගෙවා වෙන් කරනු ලබන ක්‍රීඩාංගන එස්.ද.එස්. ජයසිංහ ක්‍රීඩාංගනය (දැනට ප්‍රතිසංස්කරණ කටයුතු කරන බැවින් වෙන් කිරිම් කරනු නොලැබේ). සරණංකර ක්‍රීඩාංගනය. අත්තිඩිය ඒ.පී. ලියනගේ ක්‍රීඩාංගනය. අත්තිඩිය ගිනි නිවිම් එකකය අසල ක්‍රීඩාංගනය. ප්‍රේෂර් ක්‍රීඩාංගනය. දහනායක ක්‍රීඩාංගනය. වුඩ්ලන් ක්‍රීඩාංගනය. මවුන්ට් පාර්ක් ක්‍රීඩාංගනය ක්‍රීඩාංගණ වෙන් කල යුතු ආකාරය ක්‍රීඩා අංශය මඟින් දෙනු ලබන අයදුම් පත්‍රය සම්පූර්ණ කර,
ක්‍රීඩා විනෝදාංශ හා සමාජ සුභ සාධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා අංශය අප අංශයෙන් ලබා දෙන සේවාවන් ලබා ගැනීමට ඔබ පැමිණිය යුත්තේ, දෙහිවල-ගල්කිස්ස මහා නගර සභාවේ ප්‍රධාන කාර්යාලයේ තෙවැනි මහලේ පිහිටි ක්‍රීඩා අංශයටය. ලිපිනය:- දෙහිවල-ගල්කිස්ස මහා නගර සභාව, දෙහිවල. අප පිළිබඳව හැඳින්වීම ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන අතර දෙවන විශාලතම මහා නගර සභාව වශයෙන් කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන
පෙර පාසැල්
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව
Department of Electricity
ක්‍රීඩා විනෝදාංශ හා සමාජ සුභ සාධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා අංශය අප අංශයෙන් ලබා දෙන සේවාවන් ලබා ගැනීමට ඔබ පැමිණිය යුත්තේ, දෙහිවල-ගල්කිස්ස මහා නගර සභාවේ ප්‍රධාන කාර්යාලයේ තෙවැනි මහලේ පිහිටි ක්‍රීඩා අංශයටය. ලිපිනය:- දෙහිවල-ගල්කිස්ස මහා නගර සභාව, දෙහිවල. අප පිළිබඳව හැඳින්වීම ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන අතර දෙවන විශාලතම මහා නගර සභාව වශයෙන් කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන
ඝණ අපද්‍රව්‍ය හා කළමණාකරණ දෙපාර්තමේන්තුව