Monthly Archives: March 2022

දෙහිවල-ගල්කිස්ස මහා නගර සභා වරිපනම් බදු ගෙවීම් සම්බන්ධයෙන් කරන දැනුම්දීමයි.

ඔබගේ පහසුව පිණිස 2024 වර්ෂයට වරිපනම් බදු මුදල් ගෙවීමේ දී ලබා දෙන 10% වට්ටම පෙබරවාරි මාසය දක්වා දීර්ඝ කර ඇත. මුදලින් හෝ කාඩ්පත්වලින් වරිපනම් බදු ගෙවන අය සඳහා සතියේ වැඩ කරන දිනයන් හා සෙනසුරාදා දින පෙ.ව.9.00 සිට ප.ව. 3.00 දක්වා ප්‍රධාන කාර්යාලය විවෘත ව ඇත.