Monthly Archives: May 2016

ක්‍රීඩා විනෝදාංශ හා සමාජ සුභ සාධන දෙපාර්තමේන්තුව

ක්‍රීඩා විනෝදාංශ හා සමාජ සුභ සාධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා අංශය අප අංශයෙන් ලබා දෙන සේවාවන් ලබා ගැනීමට ඔබ පැමිණිය යුත්තේ, දෙහිවල-ගල්කිස්ස මහා නගර සභාවේ ප්‍ර‍ධාන කාර්යාලයේ තෙවැනි මහලේ පිහිටි ක්‍රීඩා අංශයටය. ලිපිනය:- දෙහිවල-ගල්කිස්ස මහා නගර සභාව, දෙහිවල. අප පිළිබඳව හැඳින්වීම ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන අතර දෙවන විශාලතම මහා නගර සභාව වශයෙන් කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන