• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

දෙහිවල ශක්ති වර්ධන ම‍ධ්‍යස්ථානයේ හා නගර සභාව මඟින් පාලනය වන අනෙකුත් කායවර්ධන මධ්‍යස්ථානවල සාමාජිකත්වය ලබා දිම.

1) ක්‍රීඩා අංශයෙන් නිකුත් කරනු ලබන අයදූම් පත්‍රය සම්පුර්ණ කල යුතුය.
(අයදුම්කරු හදුනන බව නාගරික මන්ත්‍රීවරයෙකු සහතික කළ යුතුය.)
2) මුද්දර ප්‍රමාණයේ ඡායා රුප දෙකක් අවශ්‍ය වේ.
3) එක් මසකට රු.200.00 ක් අය කරනු ලබයි.

ක්‍රීඩා අංශය මගින් පාලනය වනු ලබන අනෙකුත් කායවර්ධන මධ්‍යස්ථාන සාමාජිකත්වය ලබා ගැනීම.

1) ක්‍රිඩා අංශයෙන් නිකුත් කරනු ලබන අයදූම් පත්‍රය සම්පුර්ණ කල යුතුය.
(අයදුම්කරු හදුනන බව නාගරික මන්ත්‍රීවරයෙකු සහතික කළ යුතුය.)
2) මුද්දර ප්‍රමාණයේ ඡායාරූප දෙකක් අවශ්‍ය වේ.
3) රු.50.00 ක් අය කරනු ලබයි.

අනෙකුත් කායවර්ධන මධ්‍යස්ථාන හා ප්‍රජාශාලා

කායවර්ධන මධ්‍යස්ථානය පිහිටි ස්ථානය
01 රණජයගම කායවර්ධන මධ්‍යස්ථානය රණජයගම,වෛද්‍ය පාර,දෙහිවල.
02 D.M.M.C. fitness Center. අනගාරික ධර්මපාල මාවත,දෙහිවල.
03 සංජයපුර කායවර්ධන මධ්‍යස්ථානය සංජයපුර නිවාස යෝජනා ක්‍රමය, වෛද්‍ය පාර, දෙහිවල
04 කවුඩාන පල්ලියදොර කායවර්ධන මධ්‍යස්ථානය පල්ලිය දොර, කවුඩාන,දෙහිවල
05 අනුර සිල්වා කායවර්ධන මධ්‍යස්ථානය ධීරසේන සිල්වා පාර, රත්මලාන
06 ශ්‍රී ඥානේන‍්ද්‍ර පාර කායවර්ධන මධ්‍යස්ථානය ශ්‍රී ඥානේන‍්ද්‍ර පාර, රත්මලාන
07 පීරිස් මාවත කායවර්ධන මධ්‍යස්ථානය ,ගල්කිස්ස. පීරිස් පාර,ගල්කිස්ස
08 ඩඩ්ලි සේනානායක පාර කායවර්ධන මධ්‍යස්ථානය ඩඩ්ලි සේනානායක මාවත, ගල්කිස්ස
09 රත්මලාන උද්‍යාන පාර ශාරිරික යෝග්‍යතා මධ්‍යස්ථානය උද්‍යාන පාර, රත්මලාන
10 වුඩ්ලන් කායවර්ධන මධ්‍යස්ථානය වුඩ්ලන්ඩ් මාවත, කොහුවල
11 දහනායක කායවර්ධන මධ්‍යස්ථානය කඩවත පාර,නැදිමාල,දෙහිවල
12 වනරතන ප්‍රජාශාලාව (කා.ම) වනරතන මාවත,ගල්වල පාර, දෙහිවල
13 අත්තිඩිය ජය සමගි මාවත ප්‍රජාශාලාව ජය සමගි මාවත,අත්තිඩිය
14 බෝධියවත්ත කායවර්ධන මධ්‍යස්ථානය බෝධියවත්ත නිවාස යෝජනා ක්‍රමය, දෙහිවල
15 සරණංකර කායවර්ධන මධ්‍යස්ථානය සරණංකර පාර, දෙහිවල
16 යසෝරාපුර කායවර්ධන මධ්‍යස්ථානය යසෝරාපුර, අත්තිඩිය
17 ෆෙයාලයින් කායවර්ධන මධ්‍යස්ථානය ෆෙයාලයින් පාර, දෙහිවල
18 අත්තිඩිය ‍ අත්තිඩිය පාර, අත්තිඩිය