• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

දෙහිවල ගල්කිස්ස මහා නගර සභා බල ප්‍රදේශයේ පන්සල් ලියා පදිංචි කිරීම සඳහා.

(නගර සභාව විසින් වාර්ෂිකව කඨීන පිංකම් අවස්ථාවෙදි ලබා දෙන රු.10000.00 ලබා ගැනිම සදහා)


බල ‍ප්‍රදේශයේ පන්සල් සදහා කඨීන පිංකම ආධාර මුදල් ලබා දීම.

ඉටු කිරීම සදහා අවශ්‍ය ලිපි ලේඛන:-

කඨීන පිංකම් ආධාර මුදල් ලබා ගත යුතු ආකාරය.

ආධාර මුදල් අවශ්‍ය බවට ඉල්ලිම් ලිපිය.
ක්‍රීඩා අංශයෙන් නිකුත් කරනු ලබන අයදුම් පත්‍රය සම්පුර්ණ කල යුතුය.
පසු ගිය වර්ෂයේ වැය වාර්ථාව.


අප ආයතනයේ ලියාපදිංචි, බල ප්‍රදේශයේ දහම් පාසල් සඳහා ත්‍යාග ප්‍රධාන අවස්ථාව සඳහා ආධාර මුදල් ලබා දිම.

දෙහිවල ගල්කිස්ස මහා නගර සභා බල ‍ප්‍රදේශයේ දහම් පාසලක් ලියාපදිංචි කිරිම සඳහා.
(නගර සභාව විසින් වාර්ෂිකව ‍ත්‍යාග ප්‍රධානෝත්සව අවස්ථාවෙදි ලබා දෙන රු.15000.00 ‍ක් ලබා ගැනිම සඳහා)

ඉටු කිරිම සඳහා අවශ්‍ය ලිපි ලේඛන :-

1) සභාවේ ලියාපදිංචි කරන මෙන් හා ආධාර මුදල අවශ්‍ය බවට ඉල්ලිම් ලිපිය.
2) පසු ගිය වර්ෂයේ අයවැය වාර්ථාව.
3) බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන දහම් පාසල් ලියාපදිංචි කිරිමේ සහතිකය.


දහම් පාසල් ආධාර ලබා ගැනිම සදහා (රු.15000.00)

1.ක්‍රීඩා අංශයෙන් නිකුත් කරනු ලබන අයදුම් පත්‍රය සම්පුර්ණ කල යුතුය.
2.පසු ගිය වර්ෂයේ අයවැය වාර්ථාව.


දෙහිවල ගල්කිස්ස මහා නගර සභා බල ‍ප්‍රදේශයේ සුභ සාධන ආයතන හා පාසල් සදහා වාර්ෂීකව ආධාර මුදල් ලබා දීම.

ඉටු කිරීම සදහා අවශ්‍ය ලිපි ලේඛන

1.ක්‍රීඩා අංශයේ නිකුත් කරනු ලබන අයදුම් පත්‍රය සම්පූර්ණ කල යුතුය’
2.ආධාර මුදල අවශ්‍ය බවට ඉල්ලීම් ලිපිය’
3.පසු ගිය වර්ෂයේ අයවැය වාර්ථාව